උත්පත්ති 32:31 - Sinhala New Revised Version 201831 ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 ඔහු ද පෙනුයෙල් පසු කර යද්දී, ඉර උදාවිය. තමාගේ කලවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 ඔහු පෙනූයේල් පසුකර යන කල්හි ඉර උදාවිය, ඔහු තමාගේ කළවයේ රිදුම නිසා කොරගසමින් ගියේය. පරිච්ඡේදය බලන්න |