උත්පත්ති 31:15 - Sinhala New Revised Version 201815 ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 ඔහු අප අමුත්තන් මෙන් සලකනවා නොවේ ද? මන්ද, ඔහු අප විකුණා ඇත. අපේ සම්පත ද යසට කාදමා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 ඔහු අප ආගන්තුකයන් මෙන් සලකනවා නොවේද? මක්නිසාද ඔහු අප විකුණා අපේ මිලද සහමුලින් නැතිකරදැම්මේය. පරිච්ඡේදය බලන්න |