Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 30:12 - Sinhala New Revised Version 2018

12 ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ලෙයාගේ සේවිකාව වන ශිල්පා ජාකොබ්ට දාව දෙ වන පුතෙකු ද ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:12
4 හුවමාරු යොමු  

එවිට ලෙයා, “මම කෙතරම් වාසනාවන්ත ද” කියා ඔහුට ගාද් යන නාමය තැබුවා ය.


එවිට ලෙයා, “මම කෙතරම් භාග්‍යවන්ත ද? ස්ත්‍රීහු මා ‘භාග්‍යවන්තී ය’යි පවසන්නෝ ය” කියා ඈ ඔහුට ආෂෙර් යන නාමය තැබුවා ය.


දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂේර්ට එක කොටසක් ය.


අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ආෂෙර්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්