උත්පත්ති 29:26 - Sinhala New Revised Version 201826 ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 ලාබන් ද උත්තර දෙමින්, “වැඩිමලාට කලින් බාලයා සරණ පාවා දීම අපේ රටේ සිරිත නොවේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 එවිට ලාබන්: වැඩිමහල් තැනැත්තියට පළමුවෙන් බාල තැනැත්තිය සරණ පාවා දීම අපේ රටේ නොකෙරෙයි. පරිච්ඡේදය බලන්න |