උත්පත්ති 29:22 - Sinhala New Revised Version 201822 ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 ලාබන් එහි සිටි සියලු මිනිසුන් කැඳවා මංගල භෝජනයක් පැවැත්වී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 ලාබන් ඒ ස්ථානයේ සියලු මිනිසුන් රැස්කොට මංගල්‍ය කෑමක් පිළියෙළකර දුන්නේය. පරිච්ඡේදය බලන්න |