උත්පත්ති 27:21 - Sinhala New Revised Version 201821 එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එවිට ඊසාක් ජාකොබ් අමතමින්, “පුතා, උඹ මේ මාගේ පුත්‍ර ඒසව් ද නැද්දැ යි අතගා බලන්න, කරුණාකර මට කිට්ටු වෙන්නැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 තවද ඊසාක්: මාගේ පුත්‍රය, නුඹ මාගේ පුත්‍රවූ ඒසව්මද නැද්ද කියා නුඹ අතගා බලන්ට මා ළඟට එන්නැයි යාකොබ්ට කීවේය. පරිච්ඡේදය බලන්න |