උත්පත්ති 26:33 - Sinhala New Revised Version 201833 ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ඔහු එය ෂිබා යන නමින් හැඳින් වී ය. එබැවින් අද දක්වා ම ඒ නගරයේ නම බෙයර්-ෂෙබා වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ඔහු ඊට ෂීබා යන නම තැබීය. එබැවින් ඒ නුවර නම අද දක්වා බෙයර්-ෂෙබාය. පරිච්ඡේදය බලන්න |