උත්පත්ති 26:17 - Sinhala New Revised Version 201817 ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසයකෙළේය. පරිච්ඡේදය බලන්න |