උත්පත්ති 21:13 - Sinhala New Revised Version 201813 හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 දාසියගේ පුත්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ්‍රහම්ට කීසේක. පරිච්ඡේදය බලන්න |