උත්පත්ති 18:3 - Sinhala New Revised Version 20183 මෙසේ ආචාර කොට, “ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 මෙසේ ආචාර කොට, “ස්වාමීනි, කරුණාකර, ඔබේ දාසයා ළඟ නැවතී යන මෙන් ඉල්ලමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. පරිච්ඡේදය බලන්න |