උත්පත්ති 18:11 - Sinhala New Revised Version 201811 ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 ආබ්‍රහම් ද සාරා ද මහලු ව හොඳට ම වයස් ගත ව සිටිය හ. සාරාට ඔසප් වීම ද නැවතී තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය. පරිච්ඡේදය බලන්න |