උත්පත්ති 12:14 - Sinhala New Revised Version 201814 ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 ආබ්‍රම් මිසරයට පිවිසි කල ඔහුගේ බිරිඳ ඉතා සුරූපී තැනැත්තියක බව මිසර වාසීහු දුටහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version14 තවද ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය. පරිච්ඡේදය බලන්න |