මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 8:7 - Sinhala New Revised Version 20187 ඔබ ප්‍රේම කරන්නේ දැහැමිකමට නම්, ඇගේ ශ්‍රමයේ ප්‍රතිඵල දැහැමි ගතිගුණ වේ; මන්ද, ආත්ම දමනය සහ නැණවත්කම ද සාධාරණකම සහ ධෛර්යවන්ත බව ද උගන්වන්නේ ප්‍රඥාව ය. මේවාට වඩා කිසිවක් ජීවිතයේ දී වැඩදායක නොවේ. පරිච්ඡේදය බලන්න |