මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 7:8 - Sinhala New Revised Version 20188 රාජකොන්තයට හා සිහසුනට වඩා මම ප්‍රඥාව අගය කෙළෙමි. ඇය සමඟ සැසඳුන විට ධන සම්පත මම කිසිසේත් නොතැකීමි. පරිච්ඡේදය බලන්න |