මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 7:25 - Sinhala New Revised Version 201825 ප්‍රඥාව වනාහි දේව බලවේගයේ හුස්මය ය; සවි බලැති දෙවිඳුන්ගේ මහිමයෙන් නික්ම එන පවිත්‍ර ප්‍රභවය ය; එබැවින් අපවිත්‍ර කිසිවකට එහි ඇතුළු විය නොහැකි ය. පරිච්ඡේදය බලන්න |