මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 7:10 - Sinhala New Revised Version 201810 ශරීර සනීපයට හා රූමත් බවට වැඩියෙන් මම ඇයට ප්‍රේම කෙළෙමි. ආලෝකයට වඩා මම ඇයට කැමැති වූයෙමි. මන්ද, ඇගේ දීප්තිය නිති නොමැලවී පවතියි. පරිච්ඡේදය බලන්න |