මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 6:3 - Sinhala New Revised Version 20183 බලය වූ කලී, ඔබට සමිඳුන්ගෙන් ලැබෙන දීමනාවකි. පරමාධිපත්‍යය, අති මහෝත්තමයාණන්ගෙන් පැමිණෙන්නකි. එතුමාණෝ ඔබේ ක්‍රියා විමසා බලන සේක; ඔබේ අදහස් සියුම් ලෙස පරීක්ෂා කරන සේක. පරිච්ඡේදය බලන්න |