මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 4:14 - Sinhala New Revised Version 201814 ඔහු සමිඳුන්ට ප්‍රසන්න වූ නිසා එතුමාණෝ, ඔහු වටකර තිබූ දුෂ්ටකමින් ඔහු විගස මුදාගත් සේක. එහෙත් ඒ සෙනඟ තේරුම් නොගෙන ඔහු දෙස බලා සිටිති. එය ඔවුන්ට අවබෝධ වී නැත. පරිච්ඡේදය බලන්න |