මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 19:4 - Sinhala New Revised Version 20184 මෙවැනි අන්ත පරාජයකට ඔවුන් පොළඹවන ලද්දේ ඔවුන්ට ම ගැළපෙන ඉරණමක් මඟිනි. ඔවුන්ගේ දුක්කම්කටොලුවලට තව විශේෂ දඬුවමක් එකතු වන ලෙස ඒ ඉරණම ඔවුන්ට ඒ තාක් සිදු වූ දේ අමතක වෙන්නට සැලසී ය. පරිච්ඡේදය බලන්න |