මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 19:10 - Sinhala New Revised Version 201810 ඔවුන්ගේ වහල් ජීවිත කාලයේ දී වූ සිද්ධි ඔවුන්ට මතක් විය. සතුන් වෙනුවට මදුරුවන් රට තුළ බෝවෙන හැටිත් මත්ස්‍යයන් වෙනුවට ගඟින් විශාල ගණනාවක් මැඩියන් පිට වූ හැටිත් ඔවුන්ට මතක් විය. පරිච්ඡේදය බලන්න |