මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 18:5 - Sinhala New Revised Version 20185 ගෙදරින් පිටතට ගෙනෙනු ලැබූ එක ම දරුවෙක් පමණක් ගැළවුණේ ය. සැදැහැ ජනතාවගේ ඉතිරි සිඟිති දරුවන් මරාදැමීමට මිසර වාසීන් විසින් තීරණය ගෙන තිබුණු හෙයින් ඔබ දස දහසක් පමණ ඔවුන්ගේ දරුදැරියන් මරාදැමූ සේක. තවද, ඔබ ඔවුන් සියල්ලන් චණ්ඩ සමුද්‍රයේ විනාශයට පත් කළ සේක. පරිච්ඡේදය බලන්න |