මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 18:4 - Sinhala New Revised Version 20184 ආලෝකයෙන් ඉවත් කරනු ලැබ අන්ධකාරයේ සිරගත කිරීම ඔවුන්ට කළ යුතු දේ ම විය. මන්ද, ලෝකයට ව්‍යවස්ථාවේ නොනැසෙන ආලෝකය දීමට නියම ව තිබූ ජනතාව ඔවුන් විසින් සිරගත කරනු ලැබූ හෙයිනි. පරිච්ඡේදය බලන්න |