මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 18:24 - Sinhala New Revised Version 201824 මන්ද, නායක පූජකවරයාගේ සළුව මත මුළු ලෝකය ම සිත්තම් කොට තිබිණි. මැණික් ගල් පේළි හතර උඩ පියවරුන්ගේ තේජස් නාමයන් කොටා තිබිණි. ඔහුගේ හිස පිට වූ කිරුළෙහි ඔබේ තේජාන්විත නාමය සඳහන් කොට තිබිණි. පරිච්ඡේදය බලන්න |