මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 18:22 - Sinhala New Revised Version 201822 ඔහු ඒ දරුණු උදහස පරාජය කෙළේ ශරීර ශක්තියෙන් නොව, යුද්ධායුධ බලයෙන් නොව, වචනයේ බලයෙන් ය. මෙලෙස ඔහු පියවරුන්ට දෙන ලද දිවුරුම් සහ ගිවිසුම් සිහිපත් කරවමින් ඔහු ඒ දඬුවම් දෙන තැනැත්තා පරාජය කෙළේ ය. පරිච්ඡේදය බලන්න |