Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

සලමොන්ගේ ප්‍රඥාව 18:21 - Sinhala New Revised Version 2018

21 එහෙත්, නිදොස් කෙනෙකු ඔවුන් උදෙසා ඉදිරිපත් වූ බැවින් ඒ උදහස වැඩි කල් පැවතුණේ නැත. ඔහුගේ පූජක නිලයේ උපකරණය වන යාච්ඤාවේ ඔහු යෙදෙමින්, වන්දි ගෙවීමේ සුවඳ දුම් ඔප්පු කරමින්, ඔහු දේව උදහසට විරුද්ධ ව සිටගෙන ඒ මහත් ආපදාව අවසාන කෙළේ ය. මෙලෙස ඔහු සැබැවින් ම ඔබේ සේවකයා බව පෙන්නුම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සලමොන්ගේ ප්‍රඥාව 18:21
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්