මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 18:15 - Sinhala New Revised Version 201815 සගලොවින් රාජ සිහසුණෙන් සව් බලැති ඔබේ වචනය තුමූ බැස වදාළ සේක. ඒ ධීර වීර සෙබළාණෝ විනාශයට නියම වූ දේශය මැදට වැඩිය සේක. එතුමාණෝ මුවහත් කඩුවක් මෙන් ඔබේ පැහැදිලි ආඥාව ක්‍රියාවේ යොදවමින් පරිච්ඡේදය බලන්න |