මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 17:15 - Sinhala New Revised Version 201815 ඒ මුළු රාත්‍රිය තුළ ම ඔව්හු එක් වරක් බියකරු අවතාරවලින් හොල්මන් කරනු ලැබ, තවත් වරක් ඔවුන්ගේ ම ආත්මයේ ශක්තියෙන් තොර වීම නිසා බෙලහීන ව ද, ඔව්හු එක ම නින්දකට වැටුණා හ. මන්ද, හදිසියෙන් බලාපොරොත්තු නොවූ භීතියකින් ඔව්හු තැතිගත්හ. පරිච්ඡේදය බලන්න |