මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 16:21 - Sinhala New Revised Version 201821 ඔබ එවූ ආහාරය මඟින් ඔබ තමන් දරුවන් කෙරෙහි දක්වන ප්‍රසන්න භාවය පෙන් වූ සේක. මන්ද, එය අනුභව කළ සැම දෙනාගේ ම ආශාවට ගැළපෙනසුලු විය. යමෙකු අනුභව කරන්නට කැමැති වූ දෙය බවට එය ඉබේ ම හැරුණේ ය. පරිච්ඡේදය බලන්න |