Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

සලමොන්ගේ ප්‍රඥාව 15:9 - Sinhala New Revised Version 2018

9 තවද, ඔහු ඉක්මනට එන මරණය ගැන වත්, කෙටි ආයුෂ ගැන වත් කල්පනා නොකරයි. මෙසේ කල්පනා නොකරනු පමණක් නොව, ඔහු රන් කරුවන් හා රිදී කරුවන් අබිබවයි. ලෝකුරුවන් ද අනුගමනය කරයි. ඔහු තමා සාදන ව්‍යාජ පිළිම ගැන උදම් අනයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සලමොන්ගේ ප්‍රඥාව 15:9
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්