මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 15:7 - Sinhala New Revised Version 20187 පොළොවේ මැටි ගෙන, වෙහෙස මහන්සි වී අපේ භාවිතය සඳහා විවිධ දේ හැඩගස්වන කුඹල්කරුවකු ගැන සිතා බලන්න. එක ම පසින්, ඔහු පවිත්‍ර දේවල් සඳහා ද අපවිත්‍ර දේවල් සඳහා ද, එක සේ ම බඳුන් සාදන්නේ ය. එ දෙවර්ගයේ ම බඳුන්වලින් කුමන ඒවා ඒ ඒ පාවිච්චියට ගන්නේ ද යන්න තීරණය කිරීම කුඹල්කරු සතු ය. පරිච්ඡේදය බලන්න |