මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 14:17 - Sinhala New Revised Version 201817 ඉන්පසු රාජ කුමරුවන්ගේ අණ ප්‍රකාර ඒ නෙළූ පිළිම වන්දනාමාන ලබයි. රජවරු ඈත ප්‍රදේශවල විසූ බැවින් ඔවුන් ඉදිරියේ ගෞරව ප්‍රණාමය කිරීමට මිනිසාට නොහැකි වේ. එවිට ඔහු ඔවුන්ට ගරුසම්මාන පුදන පිණිස රජවරුන්ගේ දෘශ්‍යමාන පිළිරූ නිපදවති. එවැනි උද්‍යෝගයකින් ඔවුන් හඟින්නේ ඔවුන් අතර නැති අය ගැන තමන් අතර ඇති අය මෙන් පාරට්ටු කිරීම යි. පරිච්ඡේදය බලන්න |