මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 13:3 - Sinhala New Revised Version 20183 ඒවායේ ශෝභමානත්වයෙන් වසඟ වී ඔවුන් ඒවා දෙවිවරුන් මෙන් සලකා තිබේ නම්, ශෝභනත්වයේ කර්තෘවරයාණන් ඒවා මවා ඇති බැවින් ඒ සමිඳාණෝ ඒවා කෙසේ අබිබවා යන සේක් දැ යි මිනිස්සු තේරුම්ගනිත් වා! පරිච්ඡේදය බලන්න |