මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 13:18 - Sinhala New Revised Version 201818 ජීවිතය රැකගැනීමට ඔහු පිහිට පතන්නේ මැරී ඇති දෙයකිනි. ආධාරය පතා ඔහු යන්නේ කොහෙත්ම අත්දැකීමක් නැති තැනැත්තෙකු ළඟට ය. ගමන් යාම සඳහා ඔහු පිහිට පතන්නේ පාදයක් වත් සෙලවීමට බැරි කෙනෙකුගෙන් ය. පරිච්ඡේදය බලන්න |