මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 12:25 - Sinhala New Revised Version 201825 එබැවින් දැනුම් පැහැදුම් නැති දරුවන් වෙත දඬුවම් එවන පරිදි ඔවුන්ට සමච්චල් කරනු පිණිස ඔබ ඔවුන්ට දඬුවම් එවූ සේක. පරිච්ඡේදය බලන්න |