මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 12:19 - Sinhala New Revised Version 201819 ඔබ මෙසේ ක්‍රියා කිරීමෙන් දැහැමි මිනිසා සිය අසල්වැසියන්ට කෙසේ කාරුණික ව සිටිය යුතු දැ යි ඔබ තමන් සෙනඟට පාඩමක් උගන්වා ඇත. පාපයට පසු පසුතැවී සිත් හරවා ගැනීම ගැන මනා බලාපොරොත්තුවක් ඔබ තමන් දරුවන්ට දුන් සේක. පරිච්ඡේදය බලන්න |