මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 12:12 - Sinhala New Revised Version 201812 “ඔබ කුමක් කෙළෙහි දැ”යි කිව හැක්කේ කාට ද? ඔබේ තීරණයට විරුද්ධ වන්නේ කවරෙක් ද? ඔබ මවා වදාළ ජාතීන් විනාශ කිරීම ගැන ඔබට දොස් පවරන්නේ කවරෙක් ද? ඔබට විරුද්ධ ව අභියෝග කිරීමට ආව හැකි වරදකරුවන්ගේ ශූරයා කවරෙක් ද? පරිච්ඡේදය බලන්න |