මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 11:20 - Sinhala New Revised Version 201820 තවද, මොවුන් නොමැති ව පවා ඔබේ බලයේ හුස්මෙන් ගසාගෙන යනු ලැබ ඔබේ සාධාරණකමින් ලුහුබඳිනු ලැබ ඔබේ එක හුස්ම බිඳක බලයෙන් ඔවුන් මැරී වැටෙන්නට ඉඩ තිබිණි. ඔබ ගණන, මිම්ම, කිරුම, ඇතුව සියල්ල පිළියෙළ කළ සේක. පරිච්ඡේදය බලන්න |