Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

සලමොන්ගේ ප්‍රඥාව 11:17 - Sinhala New Revised Version 2018

17-19 ඔවුන් පිට වග වලසුන් හා රුදුරු සිංහයන් එවීමට ද අලුතෙන් මවන ලද කෝපාවිෂ්ට වූ බිහිසුණු හුස්ම හෙළන, දුගඳ දුම් රොද පිට කරන නොඇසූවිරූ සතුන් හෝ බියජනක ගිනි පුපුරු පිට කරන එක පහරකින් ඔවුන් නසා වනසාලීමටත් ඔවුන්ගේ බියකරු පෙනුමෙන් ම ඔවුන් වනසාලීමටත් සමත් සතුන් හෝ එවීමට ද අනියත ද්‍රව්‍යයෙන් ලොව මැවූ ඔබේ හස්තය, එනම්, ඔබේ සව් බලැති හස්තය පමා නො වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සලමොන්ගේ ප්‍රඥාව 11:17
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්