මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 9:9 - Sinhala New Revised Version 20189 සමිඳාණන් වහන්සේ ඔබට ද ඔබේ බිරිඳට ද, ඔබේ බිරිඳගේ දෙමාපියන්ට ද ස්වර්ගීක ආශීර්වාදය දානය කරන සේක් වා! මාගේ සහෝදර තෝබිත්ගේ ජීවමාන පිළිරුවක් වැනි මොහු දැකීමට මට වරම් දීම ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා!”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |