මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 9:8 - Sinhala New Revised Version 20188 පසුදා අලුයම ඔව්හු එක් ව මංගල්‍යයට යන්ට පිටත් වී රගුවෙල්ගේ නිවෙසට ළඟා වූ හ. එහි තෝබියස් ආහාර අනුභව කරමින් සිටියේ ය. ඔහු ගබයෙල්ට ආචාර කිරීමට නැඟිට්ටේ ය. එවිට ගබයෙල් හඬන්න පටන්ගෙන මේ වචනවලින් ඔහුට ආශීර්වාද කරමින්, “ගනු-දෙනුවල දී සාධාරණ වූ ද, ත්‍යාගශීලී වූ ද කිසි දෝෂාරෝපණයක් රහිත පියෙකුගේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙකි, ඔබ. පරිච්ඡේදය බලන්න |