මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 8:21 - Sinhala New Revised Version 201821 ඉන්පසු මා සතු සියල්ලෙන් බාගයක් රැගෙන කිසි බාධාවක් හෝ අවහිරයක් හෝ නැති ව ඔබේ පියා වෙත ඔබට යන්න පුළුවන. මාත් මාගේ බිරිඳත් මියගිය පසු අනිත් බාගයත් ඔබට අයිති වේ. ම පුත, ධෛර්යවත් ව ඉන්න, ඔබේ පියා මම ය. ඔබේ මව එඩිනා ය. ඔබේ සහෝදරීගේ දෙමාපියන් වන අපි මින් ඉදිරියට ඔබේත් දෙමාපියෝ වෙමු. ම පුත, ධෛර්යවත් ව සිටින්නැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |