මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 8:19 - Sinhala New Revised Version 201819 ඉන්පසු යහමින් ආහාර පිළියෙළ කරන ලෙස ඔහු තම බිරිඳට කීවේ ය. ඔහු ද රැළට ගොස් හරකුන් දෙදෙනෙකු ද බැටළුවන් හතර දෙනෙකු ද ගෙනැවිත් උන්ගෙන් කෑම පිළියෙළ කිරීමට අණ දුන්නේ ය. එවිට උත්සවය ආරම්භ විය. පරිච්ඡේදය බලන්න |