මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 8:17 - Sinhala New Revised Version 201817 මේ එක ම පුතාටත්, මේ එක ම දුවටත් දයා පෑ බැවින් ඔබට පැසසුම් වේ වා! සමිඳුනි, ඔවුන්ට ඔබේ වරප්‍රසාදය ද රැකවරණය ද දුන මැනව. ප්‍රීතියෙන් ද වරප්‍රසාද සහිත ව ද ඔවුන්ට යෙහෙන් ජීවත්වීමට හැකි වේ වා!” පරිච්ඡේදය බලන්න |