මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 7:12 - Sinhala New Revised Version 201812 රගුවෙල් තම දුව සාරා කැඳවා ඇය අතින් ගෙන, තෝබියස්ට සරණ පාවා දෙමින්, “මම ඇය ඔබට බාර දෙමි. මෝසෙස්ගේ ග්‍රන්ථයේ සඳහන් ව්‍යවස්ථාව සහ නියමය අනුව ඇය ඔබට බිරිඳ වන්නී ය. ඇය සරණ පාවා ගන්න. සුරක්ෂිත ව ඇය, ඔබේ ගෙදරට, ඔබේ පියාගේ ගෙදරට රැගෙන යන්න. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේ ඔබට සාමදානයෙන් සුබ ගමනක් දානය කරන සේක් වා”යි පැවසී ය. පරිච්ඡේදය බලන්න |