Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 6:5 - Sinhala New Revised Version 2018

5 ඉන්පසු දේව දූතයා, “ඌ කපා පිත, හදවත සහ අක්මාව එළියට ගන්න. ඒවා පරිස්සමෙන් පැත්තක තබා බඩවැල් වීසි කරන්න. මන්ද, පිත, හදවත සහ අක්මාව යන කොටස්වල රෝග නිවාරණය කිරීමේ ගුණ ඇත්තේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 6:5
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්