Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 6:18 - Sinhala New Revised Version 2018

18 ඉන්පසු කවදාවත් ගැහැණු ළමයා සමීපයේ අනතුරක් නොවන්නේ ය. තවද, ඔබ දෙදෙන එකට සයනය කිරීමට පෙර, නැඟිට යාච්ඤා කරන්න. ඔබට උන් වහන්සේගේ වරප්‍රසාදයත්, ආරක්ෂාවත් ලැබෙන පිණිස ස්වර්ගයේ සමිදාණන් වහන්සේගෙන් ඉල්ලන්න. බිය නොවන්න. මුල පටන් ම ඇය නියම වූයේ ඔබට ය. ඇය ගළවන්නේ ද ඔබ ම ය. ඇය ඔබ අනුව එන්නී ය. ඔබට සහෝදරයන් මෙන් වන දරුවන් ඈ ඔබට දෙන බවට මම දිවුරා සහතික කරමි. සැක නොකරන්නැ”යි කී ය. රපියල් මෙසේ කියනු තෝබියස් දැක තම පියාගේ පවුලේ ඥාතියෙකු වන සාරා තමාගේ සහෝදරී බව ඔහු තේරුම්ගත් විට, ඔහු ඇයට කෙතරම් ගැඹුරු ලෙස ප්‍රේම කෙළේ ද යත් තමාගේ හදවත තමාගේ ය යි කියන්නට ඔහුට නො හැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 6:18
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්