මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 4:7 - Sinhala New Revised Version 20187 “නුඹේ වත්කමෙන් කොටසක් දන්දීම සඳහා වෙන් කරන්න. කිසි දිළින්දෙකුගෙන් නුඹ මුහුණ අහකට හරවා නොගත යුතු ය. එවිට දෙවියන් වහන්සේ ද නුඹෙන් සිය මුහුණ අහකට හරවා නොගන්නා සේක. පරිච්ඡේදය බලන්න |