Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

තෝබිත් 4:19 - Sinhala New Revised Version 2018

19 සියල්ලෙහි දී දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න. නුඹ යන මාර්ගය පෙන්වා දෙනු සඳහා නුඹේ මාර්ග සහ පරමාර්ථයන් සාර්ථක වන පිණිස ද එතුමන්ට යාච්ඤා කරන්න. මන්ද, ප්‍රඥාව සියලු ජාතීන්ට නොදෙනු ඇත. යහපත් සියල්ල දෙන්නේ සමිඳාණන් වහන්සේ ම ය. උන් වහන්සේගේ කැමැත්ත අනුව, උන් වහන්සේ යමෙකු උසස් කරන සේක; නැත්නම් මළවුන්ගේ භවනයේ පතුලට යමෙකු හෙළාදමන සේක. එබැවින්, ම පුත, මේ නියමයන් සිහි කොට, නුඹේ සිතින් ඒවා මැකීයාමට ඉඩ නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




තෝබිත් 4:19
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්