මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 14:7 - Sinhala New Revised Version 20187 තමන්ගේ දැහැමි කල්ක්‍රියාවෙන් ඔව්හු සදාතන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෝ ය. ඒ දවස්වල ඉතිරි වන සියලු ඉශ්රායෙල්වරු අවංක සිතින් දෙවියන් වහන්සේ සිහි කරන්නෝ ය. ඔව්හු ආපසු පැමිණ ජෙරුසලමෙහි රැස් වී ඉන්පසු තමන්ට ම අයිති වන ආබ්‍රහම්ගේ දේශයෙහි සුරැකි ව වසන්නෝ ය. අවංක ලෙස දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය. තවද පාපයන් සහ දුෂ්ටකම් කරන්නෝ මිහි පිටින් තුරන් වන්නෝ ය. පරිච්ඡේදය බලන්න |