මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න තෝබිත් 14:5 - Sinhala New Revised Version 20185 එවිට නැවතත් දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට ඉශ්රායෙල් දේශයට ඔවුන් ආපසු ගෙනෙනු ඇත. නියමිත කාලය උදා වන තෙක් ඔව්හු උන් වහන්සේගේ මාලිගාව නැවත ගොඩනඟන්නෝ ය. එහෙත් එය මුලින් තිබුණාක් මෙන් අලංකාර නොවනු ඇත. ඉන්පසු ඔව්හු වහල්කමෙන් ආපසු පැමිණ ජෙරුසලම සකල ශ්‍රී විභූතියෙන් අනූන ව ගොඩනඟන්නෝ ය. තවද, ඉශ්රායෙල්හි දිවැසිවරුන් කලින් කීවාක් මෙන් ඒ නගරය තුළ දේව මාලිගාව ගොඩනඟනු ලබන්නේ ය. පරිච්ඡේදය බලන්න |